Salute 2022 sinhala subtitle|ආචාරය 2022 සිංහල උපසිරැසි සමඟ

subscenelk 2022-03-24

Views 8

https://subscenelk.blogspot.com/2022/03/salute-2022-sinhala-subtitle-2022.html

Salute 2022 is an Indian Malayalam language film and is categorized as a mystery thriller and crime thriller.Produced by Duleek Salman through Wayfarer Films, the film has a running time of 143 minutes and will be released on March 17, 2022 via SonyLIV.

The story of Salute 2022 is that an innocent man has to go to jail for a murder investigation by a police officer named Aravind Karunakaran due to a mistake made by him and his group.He was later released from prison in connection with the launch of an investigation to bring the real culprit to justice.

https://subscenelk.blogspot.com/2022/03/salute-2022-sinhala-subtitle-2022.html

Salute 2022 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් වගේම මේක අභිරහස් ත්‍රාස සහ අපරාධ වර්ගයට වෙන් කර තිබෙනවා.Wayfarer Films ආයතනය හරහා දුලීකර් සල්මාන් විසින් නිෂ්පාදනය කර ඇති මේ චිත්‍රපටය මිනිත්තු 143 ක ධාවන කාලයකින් යුක්ත වෙන අතර 2022 වසරේ මාර්තු 17 වෙනිදා SonyLIV හරහා ප්‍රදර්ශනය සඳහා බෙදාහැර තිබෙනවා.

Salute 2022 චිත්‍රපටයේ කතාව දිව යන්නේ අරවින්ද් කරුණාකරන් නමැති පොලිස් නිලධාරියෙකු තමන් සහ තමන්ගේ කණ්ඩායම අතින් සිදුකරන වැරැද්දක් නිසා ඝාතන විමර්ශනයක් නිසා නිර්දෝෂී පුද්ගලයෙකුට සිරගෙට යාමට සිදුවීම පිලිබඳවයි.පසුව ඔහුව සිරෙන් මුදවාගෙන සැබෑ වැරදිකරුව නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා සිදුකරන විමර්ශනයක් දියත් කිරීම සම්බන්ධවයි.


https://subscenelk.blogspot.com/2022/03/salute-2022-sinhala-subtitle-2022.html

Share This Video


Download

  
Report form
RELATED VIDEOS