OFF සීසන් ඩිවිලියස් දැන් කියන දේ මෙන්න

New Video 2018-09-01

Views 2

අපේ ක්‍රීඩා ලෝලීන් ගොඩක් ආදරය කල දකුණු අප්‍රිකා සුපිරි පිතිකරු AB ඩිවිලියස් ගැන කාලෙකින් අපිට අහන්න ලැබුනේ නෑ,ඩිවිලියස් අන්තිම කාලේ කියපු කථාවක් නිසා ඔහුගේ සමාජ ජාල ආක්‍රමණය කරන්න තරම් අපේ ක්‍රීඩා ලෝලීන් ඔහු ගැන තරහක් ඇති කර ගත්ත,මෙයා ඒවා හිතේ තියාගෙන ඉන්න කෙනෙක්නම් නෙවෙයි වෙන්න ඇති..
වීඩියෝව නරඹන්න. වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න Cricket Lanka Channel එකට Subscribe කරන්න.

CRICKET LANKA | ක්‍රිකට් සිංහලෙන් වීඩියෝ සගරාව.

Subscribe | Youtube |


Like | Facebook Page |


Join | Facebook Group |


Visit |

Share This Video


Download

  
Report form
RELATED VIDEOS