Nihal Mendis-මේ රට බෙදන්න කාටවත් බෑ

Views 127

“අපි ගෝලිය සංසදය ගොඩ නගා ගත්තේ ,දෙමළ ඩයස්පෝරාවෙන් ශ්‍රි ලංකාවට හානි වන ප්‍රකාශ නිතරම නිකුත් කරනවා .අන්න ඒ නිසායි අපි මේ සංසදය ගොඩ නැගුවේ .ඒ සදහා විරුද්ධ වන්න .ව්‍යවස්ථා සංශෝදනයෙන් ෆෙඩරල් රාජ්‍යකට යන්න ලියවිල්ල සකස් කරලා බන්දේසියක තියලා කිසිම කරදරයක් නැතුව මේ දෙන්න යන එක ගැන ජනතාව දැන් දැනුවත් . මහානායක ස්වාමින් වහන්සේලාට අපි මේ අකටයුත්ත ගැනයි දැනුම් දුන්නේ .

Share This Video


Download

  
Report form