Donald Trump rushed off stage by Secret Service at Nevada rally

Views 20

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඊයේ පැවති රිපබ්ලිකන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ වේදිකාවෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබේන බව අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් කථා කරමින් සිටින අතරතුර යාබද ස්ථානයක සිදුවූ සැකටයුතු සිද්ධියක් හේතුවෙන් මේ අකාරයට ඔහුව ඉවත් කරගෙන ඇති අතර එම ස්ථානය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරීන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේදිකාවෙන් මොහොතකට ඉවතට ගිය ට්‍රම්ප් සිය කථාව අවසන් කිරීම සඳහා නැවත වේදිකාවට පිවිසුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ

Share This Video


Download

  
Report form