මගේ අතින් තමයි වැරැද්ද වුනේ - දසුන්

visibility 6 visningar schedule 7 år sedan timer 1:58
open_in_new Dailymotion
ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ සිව්වැනි එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කින් ජයගෙන තවත් තරගයක් ඉතිරව තිබිය දී ම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය අද (20) සමත් විය. තරගයෙන් පසුව පැවතී මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 66ක දී ලකුණු 66ක් රැස් කරගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළේය.