මෛත්‍රීට මහින්ද දීපු උත්තරේ මෙන්න.

visibility 10 переглядів schedule 7 р. тому timer 1:31
open_in_new Dailymotion
ජනපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝර්ක් නුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.