පොලීසියත් හොල්මන් කරමින් පිටකොටුව් නටාමිගේ ගෙදර සේප්පුවෙන් සොයාගත් අදහාගත නොහැකි දේ මෙන්න

visibility 0 vizualizări schedule acum 8 ani timer 1:39
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න මිනිස්සු කරන වැඩ හිතාගන්නත් අමාරුයි. පිටින් බැලුවම පේන මිනිස්සු නෙමෙයි ඇතුලෙන් ඉන්නේ. අද අපි මේ ඔයාලට කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැනයි. මෙය පෙනුමෙන් පිටකොටුවේ නාටාමි කෙනෙක්. නමුත් ඇතුලෙන් කෝටිපතියෙක්. හැබැයි නරක දේවල් වලින් තමයි මෙය කෝටිපතියෙක් වෙලා තියෙන්නේ.<br /><br />මෙය ගැන සක සිතු පොලිසිය මෙයාගේ ගෙදරට පැන්න. ගෙදර පැල්පතක් වුනාට ගේ ඇතුලේ සුපිරි සේප්පුවක් තිබිල තියනවා. මේ ගැන පොල්සියට සැක හිතිලා එය පරික්ෂා කරද්දී පොල්සියට හමුවෙලා තියෙන්නේ හිතාගන්න බැරි තරම් වටිනාකමකින් යුතු භාණ්ඩයක් මෙන්න බලන්නකෝ විස්තරේ... වීඩියෝව පහතින්