ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ රෙදි ගලවා ගනී...සී.බිගේ තග දැමිල්ල මෙන්න ...හිටපු නගරාධීපති තනිවම සටනට

visibility 648 vistas schedule hace 8 años timer 4:06
open_in_new Dailymotion
මෙම මාධ්‍ය හමුවේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය ඒකාබද්ධ විපක්ෂය නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන සී.බි රත්නායක අපේක්ෂකයන්ට බැන වදින දර්ශණ සහිත විඩියෝවක්ද මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා.