එක්කෙනකුට, දෙන්නකුට, පිරිසකට දඬුවම් දෙන්න ගිය රටක් තමන්ම පෙරළා දඬුවම් විඳිනවා

visibility 166 views schedule 9 years ago timer 5:02
open_in_new Dailymotion
එක්කෙනකුට, දෙන්නකුට, පිරිසකට දඬුවම් දෙන්න ගිය රටක් තමන්ම පෙරළා දඬුවම් විඳින බවක් අපට පේනවා. අපට කණගාටුව මේ නිසා අහිංසක මිනිස්සු ගොඩක් පීඩා විඳින එකයි.