සර් රට, ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් නිකං හිරේ විලංගුවෙ වැටෙන්නේ ඇයි... අහෝ බුද්ධි අංශයට වු දේ

visibility 291 vizualizări schedule acum 9 ani timer 20:13
open_in_new Dailymotion
“මම සොල්දාදුවෙක්‌. මම අත්දැකීම් සහිත වගකීම් සහිත නිලධාරියෙක්‌ වෙලා හිටියා. මට පේනවා මට දැනෙනවා. මට එලාම් එක දෙන්න පුළුවන්. අපේ බුද්ධි අංශ එදා ඉතා බලවත් තත්ත්වයකට ගෙනාවා. ඒකට හොඳම උදාහරණය මැලේසියාවෙ හැංගිල හිටපු කේ. පී. ව රහසේම මැලේසියාවෙදි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාපු එක. ඒ වගේ බුද්ධි ක්‍රියාන්විත කරල තියෙන්නෙ ලෝකයේම සංවිධාන එකක්‌ දෙකක්‌ පමණයි. එවැනි බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තියෙනවා "