හම්බන්තොට චීනයට විකිණිමට එරෙහිව සංඝයා වහන්සේ මහාපාරට

visibility 80 Aufrufe schedule vor 9 Jahren timer 3:28
open_in_new Dailymotion
හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයන්ට ලබා දීමට හා මාගම්පුර වරාය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේ පෙරටු කොටගත් උද්ඝෝෂකයන් සිය ගණනින් විරෝධය පල කොට තිබේ.