බෙදුම්වාදී රනිල්-මෛත්‍රී ව්‍යවස්ථාවට එරෙහිව අස්‌ගිරි මහානායක හිමියන් සටන අරඹයි...මේ රට බෙදන්න කාටවත් බෑ
"අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක් කරන්නේ තවත් එකක්. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක් නැති පිරිස් අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා....." යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ. www.lnwtoday.com