ආණ්ඩුව පෙරළා දැමීමට මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ගැන හෙළිදරවුවක්

visibility 10 views schedule 9 years ago timer 0:44
open_in_new Dailymotion
අවුරදු විස්සක් දුක් විඳ බිහි කළ යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පිළිබඳව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය නොමැති බව පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුව තුළ ඕනෑම ගැටලුවක් සාකච්ඡා මර්ගයෙන් විසඳා ගත හැකි බවයි.