"මෝඩයා, කෑ ගහන්න එපා පිස්සෝ ,කාළකණ්නි වගේ කෑ ගහනවා ...මේ පිස්සාව පාර්ලිමේන්තුවෙන් එළවා දමන්න ඕනෑ " ෆොන්සේකාට පාර්ලිමේන්
අමාත්‍ය සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිටියදී , ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා කතාවට බාධා කිරීමත් සමගින් සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයාට දැඩි ආවේගශිලිව බැණ වදින්නට විය .