ඩිලාන් ඉදුල් කන කබ්බෙක් ...බැසිල් ගේම අත් නොහරී ... ඩිලාන් වගේ එකෙක් එක්ක මා විවාද කිරීමට සූදානම් නෑ

visibility 36 بازدید schedule 9 سال پیش timer 1:38
open_in_new Dailymotion
මොනම ආකාරයකින්වත් තමා ඩිලාන් පෙරේරා වැනි අයෙකු සමග සංවාදයකට යෑමට සූදානම් නැති බව ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි . ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිණියේ විකාශයවූ දේශපාලන වැඩසටහනක් හා එක් වෙමින් .