ඊළාම් අතලගයි....මෙන්න අහගනින් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම්ගෙන්

visibility 2 بازدید schedule 9 سال پیش timer 3:49
open_in_new Dailymotion
1969 අපි අපේ නිජබිමේ සටන් පටන් ගත්තේ ඊට පස්සේ 1976 LTTE සංවිධානය බිහිකරලා අපේ අයිතිය වෙනුවෙන් ප්‍රභාකරන් පෙනී සිටියා අද අපේ නිදහසේ භූමිය වෙනුවෙන් වු සටනේ අවසානයට පැමිණ ඇති බව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් අද ප්‍රභාකරන් සමරමින් කියා සිටියා.