සද්ධාතිස්ස රජුටත් එහා ඉතිහාසයක් අපිට තියේ ...අත තියන්න එපා බෞද්ධ උරුමයට !

visibility 1.1K vistas schedule hace 9 años timer 5:57
open_in_new Dailymotion
වර්තමානය වන විට , නැගෙනහිර පළාතේ පිහිටා ඇති පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් බෞද්ධ උරුමයන් රැසක් විනාශ වෙමින් පවතින බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව , ගිරිටැටේ ගුණානන්ද හිමි පවසයි . එය ආරක්ෂා කර ගැනීමට මැදිහත් වීම වත්මන් පාලකයන්ගේ වගකීමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලා .