ක්ලින්ටන් පැරදිමෙන් රජගෙදර මළගෙදරක් වෙයි....සිරිසේනගේ ආරක්ෂාව තරවෙයි..ඇමතිවරුන්ට හමුවිම් බෑ

visibility 660 tontonan schedule 9 tahun yang lalu timer 1:28
open_in_new Dailymotion
ජනාධිපති මෛත‍්‍රී උත්සව සභාවක් අමතමින් පසුගිය ජූලි 28 වැනිදා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි.