කෝප් කමිටු සභාපති සුනිල් සිරිසේනගේ දේශපාලන හස්තයට යටවු හැටි...

visibility 78 vizualizări schedule acum 9 ani timer 12:49
open_in_new Dailymotion
කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුරකතනයෙන් කතා කර ඇති අතර පසුව ජනාධිපතිවරයා කරන ලද අරාධනාවකට අනුව කෝප් කමිටුවෙන් හදුන් ඉවත් වු දිනයේ රාත්‍රීයේ හමුවිමට නියමිතව ඇති බවට අප දේශපාලන වාර්තාකරු කල අනාවරණය සත්‍යක් වි අවසන්!