දැන් FM නාලිකා සිංහලද,ඉංග්‍රීසිද කියලා හොයා ගන්නවත් බෑ..වැඩ සටහන් මෙහෙයවන්නගේ භාෂා භාවිතය “පිළිකුල්”

visibility 15 vistas schedule hace 9 años timer 0:45
open_in_new Dailymotion
දැනට ගුවන් විදුලි වැඩ සටහන් මෙහෙයවන්නගේ භාෂා භාවිතය “පිළිකුල්” බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.SLBC ඇකඩමියේ පුහුනුව ලත් ආධුනික නිවේදක නිවේදිකාවන් වෙත සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළෙ රටේ විකාශනය වන F.M නාලිකාවල ප්‍රමිතිය පිළිබදව බරපතල ගැටලුකාරී තත්වයක් පවතින බවයි.