ලක්ෂ 250ක් දවස් තුනෙන් වියදම් කර හි.ජා.කු.පා.ම මහින්දගේ නෝනා

visibility 1 回視聴 schedule 8年前 timer 2:52
open_in_new Dailymotion
2014 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පවතී ජගත් වෙසක් දිනයට සහභාගී වූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ දින තුනකදී ලක්ෂ 250ක් වියදම් කල ආකාරය හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්යංශය මගින් ගෙවීම් සිදුකිරීම සඳහා අනුමත කරන ලද බිල් පත්ද මගල සමරවීර මහතා සභාගත කරන ලදී. http://www.lakdivaina.com/